Posts

සිංහලත් විෂයක්ද?

 උසස් පෙළ ඉහලින් සමත්                  කොට මම ආවෙමි සරසවියේ                       ඉගෙනුමට නන් දෙසින් පැමිණි ආගන්තුක          මිතුරන්තුල දැක ගැනුමට තිබුණේ නොඉවසුම්     පැතුමන්‍ ය පලමු සතිය සරසවියේ හැඩ              බැලුමටත් දෙවන සතිය තිබුනේ විෂයන්            තේරීමටත් නිසා මම ගියේ හැම                         දේශනයකටමත් නොතේරෙන නිසා ඇකඩමික් යන්න    තවදුරටත් තෝරා ගත්තේ භාෂාවන්  ම               දෙකක් මව් බස හා අනෙක වෙන රටක         බසක් තෝරාගත් විෂයන් අසනා විට             එකෙක් සිංහල යැයි පැවසූ විට හැකිලුනේ ඔහුගේ  මුහුණත් හෝඩිය, අක්ෂර වින්‍යාස, පද බෙදීම් කොපමණ            ...

සරසවි සිහිනය සැබෑ නොවූ පාසල් මිතුරිය

Image
 අදටත් සුන්දරය ඒ මිහිරි                     මතක පාසලෙන් පටන්ගත්  මිතුදමක            මහිම මිතුරුකමට එහා ගිය සහෝදර           බැදීම ඔබය පාසල් දිවියේ මගෙ හොදම        හමුවීම කොතෙකුත් මිතුරන් එහිදී                    මුණගැහුනත් ඔබ පමණක් විය සැබවින්ම මට          සෙවණක් හිත් අමනාපකම් කොතෙකුත්               ඇතිවුවත් නැත තරහක් තිබුණේ අප                      කා ලගවත් පලමු වසරේ පටන් අවසන් වසරට           තෙක් අප ආවේ මතක ගොන්නක්                        මැදින් මම නැතිව පාසල් ගිය දවසක්                    ඇතොත් අන් සැවොම  ඇසුවේ 'කෝ අද වලිගය'  ...

ගිනිගත් ආදර කන්ද

Image
සරසවිය රසවිය සවිය                    කරගැනුමට මං ආවෙමි සමනල වැව                  පුරවරට කාලය කෙමෙන් ගතවන විට දින   මාස සුපුරුදු බවක් දැනුනේ නොපුරුදු     රුවක කොතෙකුත් දෙනා සරසවියේ              මුණගැසුනත් දුටු ගමන් තිගැස්සුනා එක්                     රුවක් නොදැනීම පැටලුනා අතගිලි                   දිනක් නොදැනීම තවත් සුන්දර විය සබරගමු  අහසත් දුක සැප සදාකල් නොපවතින බව         ඇත්තයි ආදරයටත් පොදු නියමය                          එයමයි  කල්‍ යත් යත් ම ඉවසුම් නැති තැන්         බෝමයි අල්ලාගත් අත දැන් අත්හැර                    බැහැමයි සීතල මීදුමෙන් ඇග දැවටී දුන්  ...

ආදරය + උපාධිය

Image
පලමු පෙළ සාමාර්ථයක් ලබාගන්නට    සිතාගෙන මා වැනි තවත් පැමිණිය උන් කොතරම්    ඇද්ද ටික කලක් යනකොට                           නොදැනීම ආදර කන්දෙන් සීතල සුලගක් හැමුවේය      මට සරසවි ප්‍රේමයට නොයෙකුත් නිර්වචන      ඇතත් "කොකු ගහනවට" වඩා මං කැමතිම     "මල් බකට්" තියන උන් නැති උන් ඉදිරියේ                රගනකොටත් මට හිතුනෙම සුන්දරම පෙම සරසවි පෙම   ලෙසත් සීත,වසත්,ගිණි,ශරතට                         පෙරලෙද්දී මුල් දුටු අත් ලිහී    වෙන අත්                 පැටලෙද්දී පෙර පෙම්වතුන් දැන් හොද මිතුරන් යැයි  දැනගද්දී සරසවි පෙමට වඩා මගේ ඩිග්‍රිය මට   ලොකුවෙච්චී..

නිහඩ ආදරවන්තයා

 හැම කොල්ලගෙම කොලුකමේ      කෙලවර දන්නවද දුවකගේ උපත                    බව කාලෙකට උනත් ඉස්සර මගේ තාත්තත් ඉන්න ඇති ජැන්ඩිපහට මම ටික ටික ලොකු                    වෙනකොට දැක්කෙම  ඒ අත්වල                    කරගැට කන්න ආසයි කියල හිතපු          හැමදේම පහුවදා මේසේ උඩ                      තියනකොට තේරුනාද ඒ රහස? ඒ තමයි තාත්තගෙ ආදරය.... රස බොජුන් කොතරම්                 ලැබුණත් "මම කාලා ඇති ඕවා ඇති           තරම්" ලෙස පවසා මට                             දුන්නත් මං දැක නැත තාත්තා ඒවා කෑ     දවසක් මාව හැඩ කරන්නට නිතර                   වෙහෙසු...